Tuesday, August 4, 2026
Homeදේශීයකාළගුණයෙන් රතු නිවේදනයක්

කාළගුණයෙන් රතු නිවේදනයක්

තද වැසි ඇතිවීම සම්බන්ධයෙන් අනතුරු අඟවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්විට මිලි මීටර 150ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි නිවේදනයින් සඳහන් කරන්නේ.

නාය යාම් අවධානම් සහිත ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිතව පහත් බිම්වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් විමිසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නිකුත් කළ නිවේදනය පහතින්,

READ:   කාලගුණයට අවධානය දෙන්න!
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්