Thursday, September 24, 2026
Homeදේශීයකැනඩාවේ පිහි ඇනුම් මාලාවකින් පුද්ගලයින් 10ක් මරුට

කැනඩාවේ පිහි ඇනුම් මාලාවකින් පුද්ගලයින් 10ක් මරුට

කැනඩාවේ සස්කැච්වන් ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුම් කිහිපයකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන 31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් සහ 30 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් නම් සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සඳහන් කළේ, මෙය බිහිසුණු සහ හද කම්පා කරවන ප්‍රහාරයක් බවයි.

READ:   සැබෑ ජාතික වීරවරියක් අද (10) දැයෙන් සමු ගනියි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්