Tuesday, April 28, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය අද

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය අද

2022 ආසියානු කුසලානයේ සුපිරි හතර දෙනාගේ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අද (03) තරඟ බිමට පිවිසීමට නියමිතයි.

ආසියානු කුසලානය සඳහා දෙරට අතර පැවැති මූලික තරඟයේ දී ශ්‍රී ලංකාව අහිමිරි පරාජයකට ලක්වූ අතර ඇෆ්ගනිස්ථානයට කඩුළු 08ක විශිෂ්ඨ ජයක් හිමිවුණා.

අද තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, සාජා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

READ:   51,000ක ලයිට් බිල ලක්ෂ 26ක් කරළා. පාරට හයිකරපු ලයිට් බිලක් මට දාලා - නාමල්ගේ ලයිට් බිල යළි ඇවිලෙයි?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්