Sunday, July 26, 2026
Homeදේශීයයළි අමාත්‍යධූරයක් භාරගැනීමට සූදානම් - ධම්මික පෙරේරා

යළි අමාත්‍යධූරයක් භාරගැනීමට සූදානම් – ධම්මික පෙරේරා

ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වගකීම් පැවරෙන අමාත්‍යධූරයක් භාරගැනීමට තමන් යළි සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා. ඒ සම්බන්ධයෙන් තමන් ලිඛිතව ජනාධිපතිවරයා වෙත දැනම් දුන් බවද රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

READ:   වේගය පාලනය කර ගත නොහැකි වූ යතුරුපැදියේ අනතුරින් 21 හැවිරිදි තරුණියක් මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්