Saturday, September 12, 2026
Homeදේශීයඅරගලය අපේ ඇස් ඇරෙව්වා - මහින්දානන්ද

අරගලය අපේ ඇස් ඇරෙව්වා – මහින්දානන්ද

ජනතා අරගලය විසින් දේශපාලඥයින්ගේ දෑස් විවර කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවුරුදු ගණනාවක් මෙරට ජනතාවට බිලියන ගණනක බදු සහන ලබාදුන්නද, ජනතාව ඊට හොඳක් ප්‍රකාශ නොකළ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා. සහනාධාර ලබාදී රටක් ඉදිරියට ගෙනයා හැකි ද යන්න තවදුරටත් ගැටලුවක් බවයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

READ:   "අස්වැසුම" දීමනාවේ, නම් නැති අයට රජයෙන් විශේෂ පණිවිඩයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්