Friday, July 24, 2026
HomeදේශීයO/L ප්‍රතිඵල නිකුත් කරන නිශ්චිත දිනයක් කියන්න බැහැ - විභාග කොමසාරිස්

O/L ප්‍රතිඵල නිකුත් කරන නිශ්චිත දිනයක් කියන්න බැහැ – විභාග කොමසාරිස්

අ.පො.ස සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් නිශ්චිතව දිනයක් ප්‍රකාශයට පත් කළ නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩි ධර්මසේන පවසනවා.

රට තුළ පවතින ගැටලුකාරී තත්ත්වයන් සමඟ කෙසේ හෝ හැකි ඉක්මනින් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

READ:   උපකුලපතිවරයාට පහරදීම සම්බන්ධ ශිෂ්‍යයන් 6 දෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්