Monday, August 3, 2026
Homeදේශීයත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිත කිරීම ජාත්‍යන්තර මානවහිමිකම් සමඟ නොගැලපෙන කාරණයක් බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගැනීම නවත්වන ලෙස මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ටුවිටර් පණිවිඩයක් මගින් දැනුම් දී සිටියේ.

READ:   යාපනයේ හැදු සූර්ය බලයෙන් යන සැප මගී යාත්‍රාව දියඹට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්