Saturday, July 25, 2026
Homeදේශීයආහාර මිල උද්ධමනය අධිකම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ආහාර මිල උද්ධමනය අධිකම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ආහාර මිල උද්ධමනය ඉහළ අගයක් පවතින රටවල් 10 ය අතරට ශ්‍රි ලංකාව ඇතුලත් වී තිබෙනවා.

ලෝක බැංකුව විසින් ඉදිරිපත් කළ නවතම වාර්තාවට අනුව ආහාර මිල උද්ධමනයෙන් දැඩිව පීඩාවට පත් රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුලත්වී ඇති අතර ශ්‍රී ලංකාව එම වාර්තාවේ එහි 5 වන තැනට පත්ව සිටිනවා.

ඉදිරියෙන් සිටින අනෙකුත් රටවල් ලෙස ලෙබනනය , සිම්බාබ්වේ, වෙනිසියුලාව , සහ තුර්කිය නම් කර තිබෙනවා.

READ:   දිස්ත්‍රික්ක 7 කට නායයෑම් අනතුරු අඟවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්