Tuesday, September 15, 2026
Homeදේශීයත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන යුරෝපා සංගමයේ කනස්සල්ල

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන යුරෝපා සංගමයේ කනස්සල්ල

ශ්‍රී ලංකාව තුළ සැකකරුවන් අත්තඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිත කිරීම සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳව කනස්සල්ලට පත් වු බව යුරෝපා සංගමය පවසනවා.

මෙහිදි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිත නොකරන බවට රජය නිල නොවන මට්ටමින් ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදුන් තොරතුරු පිළිබඳව සිහිපත් කර සිටින බවද ටුවිටර් පණිවිඩයක් තබමින් යුරෝපා සංගමයේ මෙරට නියෝජිත කාර්යාලය පෙන්වා දෙනවා.

අදාළ පණිවිඩය පහතින්

READ:   අපේ රටේ ගොඩක් පිරිමින්ට ලිංගික අසහනය සම්බන්ද රෝගී ත්ත්වයක් තියෙනවා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්