Tuesday, September 15, 2026
Homeදේශීයජෙහාන් අප්පුහාමි අධිකරණයට භාරවෙයි

ජෙහාන් අප්පුහාමි අධිකරණයට භාරවෙයි

ජනපති මැදුරට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වී සිටින ජෙහාන් අප්පුහාමි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරවී ඇති බව වාර්තා වනවා. මෙහිදී ඔහුට රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   විරෝධතා හමුවේ සනත් නිශාන්ත ගමෙන් හරවා යවයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්