Friday, April 24, 2026
Homeදේශීයසපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ආරම්භ වෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ආරම්භ වෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරනවා.

තෙල් පිරිපහදු කිරීමේ කටයුතු දින 40 ක් සඳහා පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයතු සම්පාදනය කර ඇති බවයි අමාත්‍යවරයා දැනුම් දෙන්නේ.

බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000 ක් මේ වන විට ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ලබන සතියේ තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 120.000 දිවයිනට පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්

READ:   පාර්ලිමේන්තුවේ කෝටි 7ක හිඟ ලයිට් බිල බොරුවක්ලු: රන්ජන් ජයලාල් ගැන නීතිමය පියවර ගැනීමට යයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්