Saturday, August 29, 2026
Homeදේශීයඉන්දීය විවෘත පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ඉන්දීය විවෘත පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්


04 වැනි ඉන්දීය විවෘත පැරා මලල ක්‍රිඩා ශූරතාවය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිඩිකා ජනනි ධනංජනා විසින් කන්තා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම හිමි කර ගත්තා.

කාන්තා දුර පැනීම ඉසවේන් ඇය දක්වූ දක්ෂතාවය මීටර් 5.1 ක් වනවා. මෙම තරඟාවලියේ දී රීදි පදක්කම් පහක් සහ එක් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමට හැකි වුණා.

READ:   රජයේ රෝහල්වලටත් ගෙවන වාට්ටු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්