Wednesday, September 23, 2026
Homeදේශීයවී මිලදී ගන්නා අගයන් සංශෝධනය වේ

වී මිලදී ගන්නා අගයන් සංශෝධනය වේ

වී අලෙවි මණ්ඩලය විසින් හෙට (17) සිට වී මිලදී ගන්නා අගයන් සංශෝධනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා

ඒ අනුව

නාඩූ – රැපියල් 120 යි

සම්බා – රුපියල් 125 යි

කීරි සම්බා – රුපියල් 130 යි

වශයෙන් මිලදී ගනු ලැබේ.

READ:   ලසන්ත මරුව හැට් හෙලිකරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්