Saturday, June 13, 2026
Homeදේශීයඅද (15) ඉන්ධන මිල සංශෝධනයට නියමිතයි

අද (15) ඉන්ධන මිල සංශෝධනයට නියමිතයි

සෑම මාසයකම 1 වනදා සහ 15 වනදා අතර කාලය තුළ දී ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන වලනව මිල සංශෝධනයක් සිදුවීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පෙර සඳහන් කර සිටියා.

ඒ අනුව පසුගිය 1 වනදා මිල සංශෝධනයට අනුව ඩීසල් මිල රුපියල් 10 කින් පහත දැමුණා.
යළිත් වරක් අද දිනයේ දී ඉන්ධන මිල සංශෝධනයක් සිදු වීමට නියමිතයි.

READ:   UPDATE: දුම්රිය අනතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්