Sunday, July 26, 2026
Homeදේශීයඑලඹෙන සඳුදා දිට සතියේ දින පහම පාසැල් පැවැත්වේ

එලඹෙන සඳුදා දිට සතියේ දින පහම පාසැල් පැවැත්වේ

එලඹෙන 15 වන සඳුදා සිට සතියේ දින පහම පාසැල් පැවැත්වීම සඳහා තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය ගැසැට් නිවේදනයක් මගින් නිවේදනය කර සිටිනවා. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත සියලු පාසැල් එලඹෙන සඳුදා සිට සතියේ දින පහම පැවැත්වේ.

READ:   ඊශ්‍රායල දේශසීමාවේදී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු පැහැර ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්