Tuesday, June 9, 2026
Homeදේශීයතැපැල් ගාස්තු ඉහළට

තැපැල් ගාස්තු ඉහළට

තැපැල් ගාස්තු ඉහළ දැමීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ අත්සනින් යතු ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 15 ක් ව පැවති අවම තැපැල් ගාස්තුව රුපියල් 50 දක්වා ඉහළ යනවා. 2018 න් පසුවයි මෙලෙස තැපැල් ගාස්තුව ඉහළ යනු ලැබුවේ.

READ:   විදුලිබල ලේකම් පත්කරමින් ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්