Wednesday, September 30, 2026
Homeදේශීයඅර්ජුන රණතුංග ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස පත්කෙරේ

අර්ජුන රණතුංග ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස පත්කෙරේ

ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩාමේ හිටපු නායක අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග පත්කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසිනි.

READ:   නුවරඑළියේ සභා හදන්න තොණ්ඩමන්ලාගේ සහය මාලිමාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්