Tuesday, September 15, 2026
Homeදේශීයපළමු රන්දෝලි පෙරහැර අද

පළමු රන්දෝලි පෙරහැර අද

මහනුවර දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (07) රාත්‍රියේ විථි සංචාරය කිරීමට නියමිතයි. අද රාත්‍රියේ 07.44 ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා පළමු රන්දෝලි පෙරහැර ගමන් ආරම්භ කරනවා.

අදින් ඇරඹෙන රන්දෝලි පෙරහැර මංගල්‍යය ලබන 11 වනදා දක්වා පැවෙත්වෙන අතර එලබෙන 12 වනදා පැවැත්වෙන විශේෂ දහවල් පෙරහැරින් අනතුරුව ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතයි.

READ:   නුගේගොඩ බස් අනතුරක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්