Wednesday, April 22, 2026
Homeදේශීයමහනුවර දළදා පෙරහැර වෙනුවෙන් දුම්රිය ගමන් අරඹයි

මහනුවර දළදා පෙරහැර වෙනුවෙන් දුම්රිය ගමන් අරඹයි

මහනුවර ඇසළ මහ පෙරහැර වෙනුවෙන් අද (07) සිට විශේෂ දුමිරිය සේවයක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. මෙම විශේෂ දුම්රිය සේවාව සමාන්‍ය දුම්රිය සේවාවට අමතරව ලබන 11 වන දා තෙක් ක්‍රියාත්මක කරවීමට නියමිත බවයි වාර්තා වන්නේ ..

අදාළ දුම්රිය කාලසටහන පහතින්

READ:   රජ වැඩ කාරයෝ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්