Tuesday, April 21, 2026
Homeදේශීයරියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළට

රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළට

රියදුරු බලපත්‍රය සඳහා සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළ දැමීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 08 දා සිට වෛද්‍ය පරීක්ෂණය සඳහා වන පරික්ෂණ ගාස්තුව රුපියල් 1500 ක් දක්වා ඉහළ යෑමට නියමිතයි.

මාධ්‍ය නිවේදනය පහතින්

READ:   ලෝක නිවුන් සම්මේලනය මෙරටදී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්