Friday, September 11, 2026
Homeක්‍රීඩාපාලිත බණ්ඩාරට රිදී පදක්කම

පාලිත බණ්ඩාරට රිදී පදක්කම

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව සඳහා මෙරට නියෝජනය කරමින් සහභාගී වූ පාලිත බණ්ඩාරට ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට හැකියාව ලැබුණා.කවපෙත්ත විසි කිරීමේ F42-44/61-64 තරඟ ඉසව්වෙන් මීටර් 44.20 දක්ෂතාවයක් දැක්වීමට පාලිත බණ්ඩාර සමත්ව තිබුණා.

READ:   හිතක් පපුවක් ඇත්තෝ නම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්