Thursday, April 23, 2026
Homeදේශීයසර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතුවෙන්න.. ජනාධිපති ආරාධනා කරයි

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතුවෙන්න.. ජනාධිපති ආරාධනා කරයි

සියලු බෙදීම් සහ අතීතය පසෙකලා රට ගොඩ නැගීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකතු වෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියා. සියලු දෙනාගේ අදහස් වලින් පෝෂණය වන සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළින් වත්මන් අර්බුදය සඳහා විසදුම් ලැබෙන බවත් එය රට තුළ දේශපාලන ස්ථාවරත්වය ගොඩ නැගීම සඳහා වැදගත් වන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියා.

READ:   පාර්ලිමේන්තු සභාව ආරම්භ වෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්