Wednesday, July 29, 2026
Homeදේශීයධනිෂ් අලී රිමාන්ඩ් භාරයට

ධනිෂ් අලී රිමාන්ඩ් භාරයට

රූපවාහිනි සංස්ථාවට ඇතුළු වී විකාශන කටයුතු සඳහා බාධා කිරීම සම්බන්ධව ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයකු වන ධනිෂ් අලී පසු ගිය දා අත්තඩංගුවට ගනු ලැබුවා. ඔහු ලබන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (01) නියෝග කර තිබෙනවා. සැකකරු සම්බන්ධ ඇප නියෝගය 15 වන දා නිකුත් කිරීමට නියමිත වන බවයි සඳහන් වන්නේ.

READ:   22 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්