Monday, July 27, 2026
Homeදේශීයඅසත්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කළ ගුවන් හමුදා නිලධාරියකු අත්තඩංගුවට

අසත්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කළ ගුවන් හමුදා නිලධාරියකු අත්තඩංගුවට

යම් කිසි පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහර දී බැඳ තබා තමන් ඝාතනයට කිරීමට තැත් කළ බව පවසමින් පොලිසියට අසත්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කළ මඩකලපුව ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන පුද්ගලයෙකු වාලච්චේන පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්තඩංගුවට ගැනීම පිළිබඳ ගුවන් හමුදාව විසික් නිවේදනයක් නිකුත් කර තිබුණා.

READ:   තරඟයේ වීරයා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්