Friday, July 24, 2026
Homeදේශීයඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර අරඹමින් කප් සිටුවයි

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර අරඹමින් කප් සිටුවයි

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් සතර මහ දේවාලයන්ගේ කප් සිටුවීම අද (29) අලුයම යෙදුණු සුබ මොහොතින් සිදු වූවා. ඊයේ අලුයම් කාලයේ දී අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයෙන් කප් රුක් රැගත් පෙරහැර ආරම්භ කර තිබුණා. මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අගොස්තූ 02 දා ආරම්භ කිරීමට නියමිත වන අතර රන්දෝලි පෙරහැර ආරම්භ වන්නේ අගෝස්තු 07 වන දායි. අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 11 වන දා වීදි සංචාරය කිරීමට නියමිතයි.

READ:   දින 100කට නොරොච්චෝලේ 3 වන ඒකකය වැසේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්