Saturday, September 12, 2026
Homeදේශීයරුවන් විජවර්ධන ජනපති උපදේශක ධූරයට

රුවන් විජවර්ධන ජනපති උපදේශක ධූරයට

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශකවරයා වශයෙන් පත් කර තිබෙනවා.

කාබනික විමෝචනය හා හාරිතාගාර ආවරණය, පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘති, හරිත ආර්ථිකයක් ගොඩනැන්වීම ආදී ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති සඳහා ජනාධිපති උපදේශක වරයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පත්කිරීම සිදු කර තිබෙනවා.

READ:   අරගලයට සහය දුන් විදෙස් තරුණියගේ වීසා බලපත්‍රය අවලංගු කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්