Saturday, October 17, 2026
Homeදේශීයඊයේ කොවිඩ් මරණ 5 ක් වාර්තා වෙයි

ඊයේ කොවිඩ් මරණ 5 ක් වාර්තා වෙයි

ඊයේ (25 ) දිනයේ දී කොවිඩ් ආසාදිත මරණ පහක් වාර්තු වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයා තහවුරු කර සිටියා. එමෙන්ම අද (26) දිනයේ දී කොවිඩ් ආසාදිත රෝගීන් 119 දෙනෙකු දේශියව හදුනාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන – 665,064 ක් ලෙසත් කොවිඩ් මරණ සංඛ්‍යාව – 16,542 ක් ලෙසත් ඉහළ ගියා.

READ:   ලෝක ශූර එංගලන්තය පරදා ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්