Tuesday, September 22, 2026
Homeදේශීයපාස්පෝට් නිකුත් කිරීම සීමා වෙයි

පාස්පෝට් නිකුත් කිරීම සීමා වෙයි

හෙට විදේස ගමන් බලභත්‍ර නිකුත් කිරීම සීමා කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. කලින් දිනයන් වෙන් කළ පුද්ගලයන්ට පමණක් හෙට සේවාව ලාබා දීමට නියමිත වන බවයි වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.

READ:   HOT NEWS- තෝසේ හැඳු දොන් ෂර්මන් ජාත්‍යන්තරයේ පළමු තැනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්