Tuesday, September 22, 2026
Homeදේශීයඉදිරි කාලය සඳහා අන්තර්කාලීන අයවැයක්

ඉදිරි කාලය සඳහා අන්තර්කාලීන අයවැයක්

ඉදිරි මාස කිහිපය සඳහා වන අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිත බව අද (26) කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවති මාධ්‍ය හමුවට එක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසුවා. මේ වන විට අමාත්‍යාංශ මට්ටමින් අන්තර්කාලීන අයවැය ඉදිරිපත් කිරිම සඳහා අයවැය ප්‍රතිශෝධන කටයුතු සිදු කර ඇති බව එතුමා පවසනවා.

READ:   ඉන්ධන මිල සංශෝධනය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්