Friday, July 24, 2026
Homeදේශීයරාජ්‍ය සේවයන් කිහිපයක් සඳහා නව පත්වීම්

රාජ්‍ය සේවයන් කිහිපයක් සඳහා නව පත්වීම්

ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා නව පත්වීම් සිදුකිරීමට පියවරගත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.ඒ අනුව

ශ්‍රි ලංකා රේගුව අධ්‍යක්ෂ ජනරාල් ධූරය – ජී.බී.එස්.සී නෝනිස් මහතා

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධූරය – ඩී. ආර්. එස් හපුආරච්චි මහතා

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ධූරය – ඩබ්ලිව්. ඒ සත්කුමාර මහතා

යන අය

නව නිලධාරීන් ලෙස අදාල ධූරයන්ට පත්කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.

READ:   ෆින්ලන්ත අගමැතිනිය සාදයකදී සූර් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්