Thursday, September 10, 2026
Homeදේශීයමුහුණු ආවරණ පළදින්න

මුහුණු ආවරණ පළදින්න

මේ වන විට රට තුළ නැවත කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ අවදානමක් මතුව ඇති බැවින් මුහුණු ආවරණ පැළදීම සම්බන්ධ රෙගුලාසි යළි වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව මහජන රැස්වීම්, ප්‍රසිද්ධ ස්ථාන, නිවෙස් , පොදු ප්‍රවාහන ආදි.. ස්ථානයන් වල දී මුහුණු ආවරණ පැළදීම නිර්දේශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියා.

READ:   සේවා අපනයන ඉපැයීම් රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය බව ලිහිල් කරයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්