Wednesday, September 9, 2026
Homeදේශීයදිනේෂ් ගුණවර්ධන වැඩ භාර ගනී

දිනේෂ් ගුණවර්ධන වැඩ භාර ගනී

ගෙවුණු 22 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අභිනව අග්‍රමාත්‍ය වරයා ලෙස දිව්රුම් දුන් දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිය ධූරයේ වැඩ භාර ගෙන තිබෙනවා.

READ:   තෙල් පොලිම් වල ඉන්න එපා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්