Tuesday, September 8, 2026
Homeදේශීයගෝඨාභය අත්තඩංගුවට ගැනීමට සිංගප්පූරු නීතිපතිට අපරාධ පැමිණිල්ලක්

ගෝඨාභය අත්තඩංගුවට ගැනීමට සිංගප්පූරු නීතිපතිට අපරාධ පැමිණිල්ලක්

ගෝඨාභය රාජපක්ෂ වහාම අත්තඩංගුවට ගන්න යැයි ඉල්ලා ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ( ITJP ) ව්‍යාපෘතියේ නිතීඥයින් විසින් සිංගප්පූරු නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ඉදිරිපත් කිර තිබෙනවා. 2009 පැවති මෙරට සිවිල් යුද්ධයේ දී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් ජීනිවා සම්මුතීන් බරපතලව උල්ලංඝනය කර ඇති බවත් විශ්වීය අධිකරණ බලය මත පදනම්ව ගෝඨාභය රාජපක්ෂට ඇති චෝදනා සම්බන්ධයෙන් සිංගප්පූරුවේ සිට නඩු පැවරිය හැකි බව දන්වමින් ජාත්‍යන්තර සත්‍ය යුක්තිය සංවිධානය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

READ:   පිටකොටුව බෝධිය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්