Saturday, July 25, 2026
Homeදේශීයසාගල රත්නායක ජනාධිපති උපදේශක ලෙස පත් කරයි

සාගල රත්නායක ජනාධිපති උපදේශක ලෙස පත් කරයි

හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ජනාධිපති උපදේශක වරයෙකු ලෙස පත් කර ඇති බව වාර්තා වනවා. මීට පෙර සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇති අතර ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ එතුමාගේ නම ජනාධිපති උපදේශක ලෙස නම් කර තිබෙණු දක්නට ලැබුණා.

READ:   විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්