Tuesday, September 8, 2026
Homeදේශීයඅල්ලස් චෝදනාවට කමිටුවක් පත් කරයි

අල්ලස් චෝදනාවට කමිටුවක් පත් කරයි

කැබිනට් අමාත්‍යවරයකු විසින් ජපානයේ තයිසේ නම් සමාගමෙන් අල්ලස් ඉල්ලා ඇති බවට වන චෝදනාව සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා. එම ඉල්ලීම සැලකිල්ලට ගෙන එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නිතීඥ කුසලා සරෝජනී මහත්මියගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවක් ජනාධිපතිවරයා පත් කර තිබෙනවා.

READ:   අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් හට විශේෂ දැනුම් දීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්