රටට අදාරය කරන අපි හැමෝම ගොඩක් දුකින් ඉන්නේ, අභියෝග රැසකට මුහුණ දෙන්න තියෙනවා. රටේ ජනතාව කදුලින් සුසුමෙන් ජීවත් වෙන්නේ අපිත් එහෙමයි… කොරෝනා ප්‍රශ්නය, ඉන් පසුව ආපු ප්‍රශ්න හැමදේම නිසා ජනතාවට දෙයක් උන් නෑ.. සියලු පක්ෂ එකතුවෙලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ටික විසදන්න. අපි එකතු විය යුතුයි. අවංකව එන්න අපි රවටන්න එන්න එපා. මේ ප්‍රශ්න විසඳන්න නම් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනී. හැමදේම නිශ්පාදනය නැති වෙලා ගොවියා අසරණවෙලා.. ගොවි ගැටළුවේ වෙනත් ප්‍රශ්න ගොඩක් තියෙනවා සමහර දේවල් ප්‍රසිද්දියේ කිව නොහැකියි..
නවතම වීඩියෝ
-
පාතාල තර්ජනය හමුවේ පොලිස්පති මේ තීරණය ගත්තානම් ප්‍රශ්ණයක්??මුජිබර් දෙවිනුවර සිද්ධිය ගැන කිව්ව කථාව.
-
සංඝ සමුළුව ගැන මාධ්‍ය කළ විමසීමට එරංග දුන්න උත්තරේ.විනිසුරු ධූර කාලය ගැන කැබිනට් එක ගත් තීරණේ.
-
මේ රතු ඉර පැන්නොත් එතනින් එයාට අඩලා වැඩක් නෑ.ජනාධිපති නිතීඥවරුන් කිව්ව බරපතල කථාව.
-
🚨අපේ ජනාධිපතිතුමාට හයියක් තියෙන්න ඕනේ??ජනාධිපති නීතිඥ සාලිය පිරිස් විනිසුරු ධුර කාලය ගැන කට අරී.


