Monday, August 3, 2026
Homeදේශීයජනපති සටනින් මුර්මුට වාර්තාගත ජයක්

ජනපති සටනින් මුර්මුට වාර්තාගත ජයක්

ඉන්දියාවේ 15 වන ජනපතිධූරය සඳහා වූ සටනින් භාරතීය ජනතා පක්ෂය ඇතලු සන්ධානයෙන් ඉදිරිපත් වූ “ද්‍රෞපදි මුර්මු ” හට වාර්තාගත ජයක් හිමි විය. ඇය තේරීපත්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්දයෙන් 50%ක ප්‍රතිශතයකට වැඩි මන්ත්‍රී ඡන්ද ලබා ගනිමිනි. ඉන්දියාවේ ගෝත්‍රික පරපුරක කාන්තාවක් වන ද්‍රෞපදි මුර්මු එලබෙන 25 වන දා ඉන්දියාවේ අභිනව ජනාධිපතිවරිය ලෙස සිය ධූරයේදිව්රුම් දීමට නියමිතයි. ගොත්‍රික පරපුරක පුද්ගලයෙකු ඉන්දියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ පළමු අවස්ථාව ද මෙය වනවා.

READ:   BREAKING NEWS - අකුරණට බෝම්බ බියක් ඇති කළ 21 හැවිරිදි මවුලවිවරයෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්