Friday, September 11, 2026
Homeදේශීයඅරගලයට පහරදීමට එරෙහිව ජනතාව කොටුවට

අරගලයට පහරදීමට එරෙහිව ජනතාව කොටුවට

සාමකාමි අරගලයට ආරක්ෂක අංශ විසින් අද උදෑසන දී සිදුකළ පහරදීමට විරෝධය පළ කරමින් විරෝධතාවයක් කොටුව දුම්රිය ස්ථානය අසළ මේ වන විට පැවැත්වෙනවා. විශාල ජනතාවක් කොටුව දුම්රිය ස්ථානය කරා පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

READ:   සෘජු බදු වැඩි නොකළොත් තවත් අමාරු කාලයක් පැමිණිය හැකියි - ජනාධිපති (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්