Thursday, September 10, 2026
Homeදේශීයඊයේ පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රී වරයෙකුට කොවිඩ්

ඊයේ පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රී වරයෙකුට කොවිඩ්

ඊයේ පාර්ලිමේන්තුවට පැමිණී වීරසුමන වීරසිංහ මන්ත්‍රී වරයාට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. එතුමා අනුප්‍රාප්තිකයා ජනාධිපති වරයා තොරාගැනීම සඳහා තම ඡන්දය භාවිත කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර එතුමා ඡන්දය ද භාවිත කර තිබුණා. අවසන දින කිපයක තුලදී මාධ්‍ය සාකච්ඡාවට ද එතුමන් සහභාගීවී ඇති බවයි වාර්තා වෙන්නේ.

READ:   ගෝල්ෆේස් වෙරළේ හමු වූ මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්