Sunday, April 26, 2026
Homeදේශීයඅභිනව ජනපතිගෙන් ආරක්ෂක අංශයන්ට ස්තූතිය

අභිනව ජනපතිගෙන් ආරක්ෂක අංශයන්ට ස්තූතිය


   අභිනව ජනාධිපති ධූරය සඳහා සුදුසුකම් ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දින කිහිපය තුල දී පාර්ලිමේන්තු හා අවට ආරකෂාව සලසමින් සිය රාජකාරි ඉටුකළ  ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිසීය වෙත සිය ස්තූතිය ප්‍රකාශ කර සිටියා.


පාර්ලිමේන්තු කටයුතු අවාසනයේ නිල රථයෙන් පැමිණි නව ජනාධිපතිවරයා  රථයෙන් බැස ආරක්ෂක අංශ වෙත තම ස්තූතිය පළ කර සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියේ. ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කැපවෙන ආරක්ෂක නිලධාරීන් වෙත තම කෘතවේදි බව ප්‍රකාශ කරන බවයි එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

READ:   වැඩ බලන ජනපතිගේ ප්‍රකාශය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්