Saturday, September 12, 2026
Homeදේශීයඅරගලකරුවන් විපක්ෂ නායක හමුවෙයි

අරගලකරුවන් විපක්ෂ නායක හමුවෙයි


        ගෝල්ෆේස් අරගලකරුවන් සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී අද සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙහිදි  ඉදිරියේදී පත්වීමට  නියමිත අනුප්‍රාප්තික ජනාධිපති ධූරය පිළිබදව ස්ථාවරය අරගලකරුවන් විසින් විපක්ෂ නායක වරයාට දන්වා තිබෙනවා. කුමන ආණ්ඩුවක් බලයට පත් වූවද අරගලයේ ක්‍රියාකාරි සැලස්ම ක්‍රියාත්මක කළ යුතු බවයි සාකච්ඡාවෙන් අනතුරුව මධ්‍යට අදහස් දැක්වූ අරගලකරුවන් ප්‍රකාශ කර සිටියේ.

READ:   ආහාර මිල උද්ධමනය අධිකම රටවල් අතරට ශ්‍රී ලංකාවත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්