Friday, September 11, 2026
Homeදේශීයජනපති සටනට සූදානම් - සජිත් ප්‍රේමදාස

ජනපති සටනට සූදානම් – සජිත් ප්‍රේමදාස


   හිස්ව ඇති ජනාධිපති ධූරය සඳහා පැවැත්වීමට නියමිත ජනපති සටන සඳහා තමන් ඉදිරිපත් වන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටිනවා.  පාර්ලිමේන්තු බහුතරය හිටපු ජනාධිපතිවරයා සතුව පැවතිය ද සත්‍ය ජයගනු ඇති බව තමන් විශ්වාස කරන බව එතුමා ටුවිටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

READ:   මෙන්න රුසියාවට ගිය ලංකාවේ සෙබලුන්ට වෙන දේ - ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්