Thursday, April 23, 2026
Homeදේශීයවහාම ඉල්ලා අස්වන්න - වැඩ බලන ජනාධිපතිගෙන් FUTA ඉල්ලයි

වහාම ඉල්ලා අස්වන්න – වැඩ බලන ජනාධිපතිගෙන් FUTA ඉල්ලයි


     වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහයන් පැවති මහ මැතිවරණයෙන් මන්ත්‍රී ධූරය ද අහිමි වු පුද්ගලයෙකු වන බවත් ජාතික ලැයිස්තුව යොදාගනිමින් මන්ත්‍රී ධූරයට පැමිණි පුද්ගලයකු වන නිසාත් රට තවදුරටත් අස්ථාවර කරන ව්‍යසනකාරි දේශපාලන හා ව්‍යවස්ථානූකූල අර්බුදයන් ඇති නොකර  ගෞරවාන්විත ලෙස  වහාම ඉල්ලා අස්වන මෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩ බලන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.


20 වන දා රැස්වෙන පාර්ලිමේන්තුව තුල දී  අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන ලෙසත් විධායක ජනාධිපති ධූරයේ බලතල ප්‍රචණ්ඩත්වය සහ මර්ධනය සඳහා ජනතාව වෙතට අත්තනෝමතිකව යොදා ගැනීමෙන් වළකින ලෙසත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් අවධාරණය කර සිටිනවා.

READ:   භූ කම්පනයෙන් මියන්මාරයට හදිසි තත්ත්වයක්: අයෙක් මරුට 50කට තුවාල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්