Thursday, September 10, 2026
Homeදේශීයරටවල් හතරක් සඳහා තැපල් භාණ්ඩ භාර නොගැනෙයි

රටවල් හතරක් සඳහා තැපල් භාණ්ඩ භාර නොගැනෙයි


  රට තුල උත්ගතව ඇති ඉන්ධන හා ප්‍රවාහන අර්බුදය හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා තැපැල් භාණ්ඩ භාර ගැනීම දැනුම් දෙන තුරු අතිහිට වූ බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. එ අනුව
ඇමර්කාවනෙදර්ලන්තයඊශ්‍රායලයරුසියාව      යන  රටවල් සඳහා තැපැල් භාණ්ඩ තවදුරටත් භාරගැනීම අතිහිටුවා ඇත.

READ:   උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්