Sunday, July 26, 2026
Homeදේශීයගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙයි


    ශ්‍රි ලංකාවේ හත් වන විධායක ජනාධිපති වරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව කතානායක වරයා නිල වශයෙන් දන්වා සිටියා. ඒ බව තමාට හිටපු ජනාධිපති වරයා නිල වශයෙන් දැනුම් දුන් බවත් අදාල නිවේදනයේ නිත්‍යානුකූල භාවය තහවුරු කර ඇති  බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
ශ්‍රි ලංකාවේ මෙතෙක්  විධායක ජනාධිපති ධූරය දැරූ ජනාධිපති වරයන් අතුරින් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ  ප්‍රථම ජනාධිපතිවරයා වන්නේ ද ගෝඨාභය රාජපක්ෂ මහතායි.

ReplyForward
READ:   අනුර කුමාර කථානායකගේ කාර්යභාරය සිහි කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්