Sunday, July 26, 2026
Homeදේශීයආයතන කීහිපයක් ආරක්ෂක අංශයට පවරයි

ආයතන කීහිපයක් ආරක්ෂක අංශයට පවරයි


   ව්‍යවස්ථාපිත ආයතන දෙපාර්තමේන්තු හා රාජ්ය සංස්ථා වන් කිහිපයක් ආරක්ෂක අංශ වලට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බොහොමයක් මෙම ආයතන හිටපු අමාත්‍ය ධම්මික පෙරේරා අමාත්‍ය ධූරය යටතට ජනාධිපති වරයා විසින් යටත් කළ එවා වේ. 
එ අනුව


කොළඹ වරාය

නගරආයෝජන මණ්ඩලය

ආර්ථික කොමිෂන් සභාව

රක්නා ලංකා ආයතනය


ආදී ආයතන රැසක් ආරක්ෂක අංශය වෙත පවරා තිබෙනවා

READ:   සනත් නිශාන්තට එරෙහි පෙත්සම් 03ක් යළි කැඳවයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්