Friday, July 24, 2026
Homeදේශීයනිවුස් ෆස්ට් මාධ්‍යවේදියාට පහර දීමක්

නිවුස් ෆස්ට් මාධ්‍යවේදියාට පහර දීමක්


 නිවුස් ෆස්ට් මාධ්‍යවේදි  වරුණ සම්පත්ට පොලීසිය පහරදී තිබෙනවා.මෙම පහර දීම සිදුව ඇත්ත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසලදී බවයි වාර්තා වන්නේ. පහර දෙන අවස්ථාවේදී වරුන සම්පත් රටම බලා සිටින ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සජීවී කැමරා කරණය අතතැතිව සිටි අතරඑම දර්ශන සජීවීව රටපුරා සිටි ජනතාවට දැක බලා ගැනීමට හැකිව තිබෙනවා. ඔහු සමඟ තවද නිවුස් ෆස්ට් මාධ්‍යවේදින් දෙදෙනෙකු ද පහරකෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

READ:   පොලිස් ඇමතිගේ ලේකම් ලෙස පෙනී සිටි අයෙක් CID අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්