Saturday, July 25, 2026
Homeදේශීයෂින්සෝ අබේ ට වෙඩි තැබීමේ පුවත අසා තමන් දැඩි කම්පාවට පත් වූ...

ෂින්සෝ අබේ ට වෙඩි තැබීමේ පුවත අසා තමන් දැඩි කම්පාවට පත් වූ බව ජනපති පවසයි


  ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය වරයෙකු වන ෂින්සෝ අබේ මහතාට වෙඩි තැබිමක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.එකි පුවත අසා තමන් දැඩි සේ කම්පාවට හා කණගාටුවට පත් වූ බවත් හිටපු අගමැති වරයාට ඉක්මන් සුවය  ප්‍රාර්ථනා කරන බවත් ටුවිටර් පණිවිඩයක් තබමින් ජනාධිපති වරයා ප්‍රකාශ කර සිටියා.

ReplyForward
READ:   ඉන්ධන මිල යළි ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්