Thursday, April 23, 2026
Homeදේශීයඋද්ඝෝෂණ පවත්වනවා නම් සාමකාමී විය යුතුයි ඇමරිකානු නියෝජත වරිය පවසයි

උද්ඝෝෂණ පවත්වනවා නම් සාමකාමී විය යුතුයි ඇමරිකානු නියෝජත වරිය පවසයි

උද්ඝෝෂණ පවත්වනවා නම් සාමකාමී විය යුතුයි ඇමරිකානු නියෝජත වරිය පවසයි
    උද්ඝෝෂණ පවත් වනවා නම් සාමකාමී ආකරයට සිදු කළ යුතු බවත් ප්‍රචණ්ඩත්වය කිසිසේත් ශ්‍රී ලංකාවට පිලිතුර නොවන බවත් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලී චන්ග් ( julie chung ) මහත්මිය විසින් ටුවිටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සාමකාමි විරෝධතාවයනට කිසිදු බදාවක් නොමැති බැවින් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා  සඳහා පොලිසිය හමුදාව ඇතුළු ආරක්ෂක අංශයන් මහ ජනතාවට සහය ලබා දිය යුතු බව එතුමිය වැඩිදුරටත් දන්වා සිටියා.

ReplyForward
READ:   ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්