ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම ජාතික වගකීම ශක්තිමත් කරමින් සාම්ප්‍රදායික ගොවිතැනින් අර්බුධයට ලක්වී ඇති ගොවි ජනතාව වෙත තම කෘෂි ව්‍යාපෘති සහ තාක්ෂණය හඳුන්වා දෙමින් “ගොවි පවුර වැඩසටහන” හඳුන්වා දෙනු ලැබුවා.
මෙහිදී ගොවි ජනතාවට කෘෂිකර්මාන්තයේ අවශ්‍ය සඳහා අවශ්‍ය සැලසුම් ව්‍යාපෘති සහනාධාර කෘෂි උපදේශන සේවාවන් ප්‍රවාහන පහසුකම් අස්වනු මිලදී ගැනීම් සහ නව බීජ හඳුන්වාදීම් යනාදී පහසුකම් සැලසීම සිදු කරනු ලැබුවා.
විශාල ගොවි ආකර්ෂණයක් ලබා ගනිමින් මෙම ව්‍යාපෘතිය සමාජගත වී ඇති අතර දේශීය කෘෂිකර්මාන්තයට ඉදිරියේදී මෙය මනා පිටුවහලක් වනු ඇත.
ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි
නවතම වීඩියෝ
-
නව ක්‍රිකට් පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්.
-
මහා සංඝරත්නය ජනපති හමුවෙද්දි ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක්.
-
ජනපති මහ සඟරුවන හා කළ සංවාදය.චීවරය ඉවත් කිරීමෙන් උද්ගත වූ තත්ත්වය මත ප්රශ්නය විසඳීමටකමිටුවක්
-
🔴නාමල් ගැවුනු නඩුව යටගහපු නිළධාරියා ක්‍රිෂ් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට පත්වු හැටි වසන්ත හෙලිකරයි.


